2019



1
සුලු වාරිමාර්ග ප්‍රමුඛතා ලැයිස්තු පිළියෙල කිරීම - 2019
2
සිතමු කාන්තා ගොවි සවිධාන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලියට අදාළ බැංකු පාස්පොත්, රිසිට් පොත් නිකුත් කිරීම
3
05/2018, 06/2018, 07/2018, 10/2018, 26/2018 චක්‍රලේඛ උපදෙස් වලට අනුව කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
4
05/2018,10/2018 හා 23/2018 යන දෙපාර්තමේන්තු චක්‍රලේඛ යටතේ හෝ "C" ඛාණ්ඩයේ පුරන් කුඹුරක් ඉඩම් අයිතිකරුගේ ඉල්ලීම මත කෘෂිකාර්මික (ගොඩ) ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීමට කටයුතු කිරීම
5
වගා කන්න රැස්වීම් පැවැත්වීම 2019/20 මහ කන්නය
6
කෘෂිකාර්මිකයන් සඳහා වූ තෙවන පාර්ශවීය රක්ෂණ යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහය ලබාගැනීම සම්බන්ධවයි
7
ගොවිජන බැංකු (නියමු ව්‍යාපෘතිය)ට අදාල කොටස්කරුවන්ගේ සහ තැන්පත්කරුවන්ගේ කොටස් හා තැන්පතු සඳහා පොළී තීරණය කිරීම