2018

1
කෘෂිකාර්මික ඉඩම් ලේඛණ මහජන පරීක්ෂාව සඳහා විවෘතව තැබීම හා සංශෝධනය සඳහා හිමිකම් විරෝධතා භාර ගැනීම - 2018
2
මෙතෙක් කිසිඳු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීමමත ගොඩ ඉඩම් නාමලේඛණයට ඇතුලත් කිරීම
3
2015/2017 කුඹුරු ඉඩම් නාමලේඛන ප්‍රතිශෝධන වැඩසටහන යටතේ හඳුනාගත් පුරන් කුඹුරුවලට අදාල තොරතුරු ඇතුලත් ලේඛනයක් පිළියෙල කිරීම
4
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ 32(1) හා 33(1) හා 34(1) වගන්ති යටතේ කුඹුරු ඉඩමක් කෘෂිකාර්මික වගාවක් සඳහා හැර වෙනත්  කාර්යයක්සඳහා කුඹුරු ඉඩම් ‌ගොඩ කිරීමට අවසර ලබාගැනීමේ ක්‍රියාවලිය.    
5
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ  53 වන වගන්තිය ප්‍රකාරව සිදුකරනු ලබන කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛණ ප්‍රතිශෝධන වැඩසටහන
6
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය "සිතමු" කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වන ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය
7
මෙතෙක් කිසිඳු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීමමත ගොඩ ඉඩම් නාමලේඛණයට ඇතුලත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික ඉඩමක් නොවන බව ප්‍රකාශ කිරීම
8
පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර තොග මිලදී ගැනීමේදී නිකුත් කරනු ලබන‌ චෙක්පත් අනු අත්සන් කිරීම
9
1979 අංක 58 දරණ ගොවිජනසේවා පනත යටතේ පිහිටුවා ඇති ගොවිජන සේවා කාරක සභා සඳහා ගණන් තැබීමේ කාර්ය පටිපාටිය
10
ගංවතුර ඇතුලු හදිසි ආපදා තත්වයකදී සුලුවාරිමාර්ග හා ප්‍රාථමික ජලමාවත් ආරක්ෂා කරගැනීම
11
කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීම 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනත - II කොටස
12
පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ග්‍රාමීය වැව්පිටි වලින් පස් ඉවත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම
13
පුරන් වී ඇති කුඹුරු ඉඩම්වල පරිසර හානියක් ඇති නොවන පරිදි 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ 30(3), 32(1) , 33(1) , 34(1) වගන්ති යටතේ වී හැර අර්ධ වාර්ෂික බෝග හෝ බහුවාර්ධික බෝගවගා කිරීමහෝ කෘෂිකාර්මික වගාවන් නොවන වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහාහා කෘෂිකර්මයට අදාළ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට අවසර ලබාදීම තුලින් කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායිතාවය ඉහළ නැංවීම      
14
සිතමු කාන්තා ගොවි සංවිධාන සඳහා ක්ෂුද්‍ර මූල්‍ය වැඩපිළිවෙළ හදුන්වාදීම, කළමනාකරණය, මූල්‍ය පාලනය හා වාර්තාකරණය
15
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ 32, 33, 34 හා 36 වගන්ති යටතේ කුඹුරු ඉඩම් වලින් ඛණිජ සම්පත් ලබා ගැනීමේ(මැණික් ගැරීම සඳහා පතල් කැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදාගැනීම සඳහා අවසරය ලබාදීම  
16
මෙතෙක් කිසිඳු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත කෘෂිකාර්මික (ගොඩ) ඉඩම් නාමලේඛණයට ඇතුලත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික ඉඩමක් නොවන බව ප්‍රකාශ කිරීම
17
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සවර්ධන පනතේ 32, 33, 34 හා 36 වගන්ති යටතේ කුඹුරු ඉඩම් වලින් ඛණිජ සම්පත් ලබා ගැනීමේ(මැණික් ගැරීම සඳහා පතල් කැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදාගැනීම සඳහා අවසරය ලබාදීම  
18

19
06/2018 චක්‍රලේඛය යටතේ හඳුනාගත් "C" වර්ගයේ පුරන් කුඹුරු පිළිබඳ තොරතූරු ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කිරීම