2020

1
2016/2019 කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ප්‍රතිශෝධන වැඩසටහන යටතේ "B" ඛාණ්ඩයට යටතේ වර්ගීකරණය කරඇති පුරන් කූඹුරුවල පරිසරහානියක් ඇති නොවන පරිදි 2011 අංක 46 දරණ ගොවිජන  සංවර්ධන (සංශෝධන) පනතින්සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30(3) හා 34(1) වගන්ති යටතේ වී හැර අර්ධ වාර්ෂිකබෝගහො ස්ථිර බෝග නොවන බහු වාර්ෂික බෝග වගා කිරීම හෝ කෘෂිාර්මික වගාවන් නොවන වෙනත් කෘෂිකාර්මික කටයුතු හෝ කෘෂිකර්මයට අදාළ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට අවසර ලබාදීම තුළින් කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායිතාව ඉහළ නැංවීම

2
‌‌සෞභාග්‍යා‌ගෙවතු දස ලක්ෂයක් සංවර්ධනය කිරීමේ කඩිනම් ජාතික වැඩසටහන
3
දේශීය කෘෂි බීජ සංරක්ෂණය හා ව්‍යාප්ත කිරීම සඳහා "සෞභාග්‍යා" ගොවිජන බීජ බැංකුව ස්ථාපිත කිරීම
4
රජයේ නිලධාරීන්ගේ ඇප තබනු ලැබීම8/2020