2021



1
පුුරන් කුඹුරු වල වී වගාව හැර වෙනත් කෘෂිකාර්මික බෝග අඛණ්ඩව වගා කිරීම, පුරන් කුඹුරු කෘෂිකාර්මික වගාවන් නොවන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීම සහ ඇලිවැටි ක්හා‍රමය යටතේ පුරන් කුඹුරු වල ස්ථිර නොවන හා ස්ථිර බෝග වගා කිරීම සඳහා 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30(3) සහ 34(1) වගන්ති යටත‌ේ අවසර ලබාදීම.
2
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 32,33,34 හා 36 වගන්ති යටතේ කුඹුරු ඉඩම් වලින් ඛනිජ සම්පත් ලබා ගැනීමේ (මැණික් ගැරීම සඳහා පතල් කැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදාගැනීමට අවසර ලබා දීම.
3
වාරි සෞභාග්‍යා වැඩසටහන සඳහා ගොවි සංවිධාන සහභාගී කරවා ගැනීම.03/2021
4
ග්‍රාමීය වැව්පිටි වලින් අවසාධිත පාංශු කොටස් (රොන්මඩ සහිත) ඉවත්කිරීම මගින් වැවේ ජල කාර්යක්ෂමතාවය ඉහල නැංවීම.04/2021
5
සුළු වාරිමාර්ග වැවුවල රොන්මඩ ඉවත් කිරීමට අවසර ලබාදීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය
05/2020
6
2021 අංක 46 අරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30/31/32/33/34 යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වී වගා කිරීමට අපහස කුඹුරු ඉඩමක් වී වගාවට සකස් කිරීම සඳහා පස් ඉවත් කර කුඹුර සකස් කිරීමට අවසර ලබාදීම සඳහා උක්ත පනතේ 38 වන වගන්තිය යටතේ බලය පැවරීම 
6/2020
7
වී හෝ වෙනත් බහුවාර්ෂික නොවන බෝග වගාකළ නොහැකි කුඹුරු ඉඩමක 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 30(3) වගන්තිය ප්‍රකාරව පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීම.
7/2021
8
-ගොවිජන බැංකුව-
9
"සෞභාග්‍යයේ අස්වැන්න" කාබනික එළවළු සහ පලතුරු ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහන 2021  
9/2021
10
11
-ගොවිජන බැංකුව-
12

13
-ගොවිජන බැංකුව-
14
-ගොවිජන බැංකුව-
15
-ගොවිජන බැංකුව-
16
-ගොවිජන බැංකුව-
17

18

19