සුලු වාරිමාර්ග ‌තොරතුරු

අනු අංකය
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාෂය
වාරිකර්මාන්තයේ නම
හදුනිගැනිමේ අංකය
වී වගා කරන අක්කර ප්‍රමාණය
ගොවි පවුල් සංඛ්‍යාව
ගොවි සංවිධානයේ නම
1
පුබුදුවැව ගම
පුබුදුවැව
22/13/T/W/15
60
46
පුබුදු
2
අලුත් වැව
22/13/T/W/16
35
35
අලුත් වැව
3
කෙන්හත වැව
22/13/T/W/23
23.5
23
කෙන්හත
4
පොල්කටු වැව
22/13/T/W/
12
12
පොල්කටු වැව
5
1 අමුණ
22/13/T/W/18
36.5
24
රුහුණු ව්‍යාපාරය
6
 2 අමුණ
22/13/T/W/35
34.5
30
ජාතික තරුණ
7
3 අමුණ
22/13/T/W/70
45
36
එක්සත්
8
මහආරගම
දෙමළිය වැව
22/13/T/W/01
138
140
දෙමළිය
9
තිඹිරිය වැව
22/13/T/W/21
17
22
තිඹිරිය
10
හුරත්ගමුව
22/13/T/W/
10
36
හුරත්ගමුව
11
කුඹුක්කොටේ වැව
22/13/T/W/17
8
34
කුඹුක්කොටේ
12
6 අමුණ වැව
22/13/T/W/58
60.5
59
6 අමුණ වැව
13
 4 අමුණ
22/13/T/W/36
75.5
68
ගැමුණු
14
5 අමුණ
22/13/T/W/37
58
73
ගැමුණු
15
සිරිපුරගම
කිරිමැටි ආර
22/13/T/W/10
35
34
කිරිමැටිආර
16
මී ගස් ආර
22/13/T/W/29
24
23
මී ගස් ආර
17
කරමැටිය වැව
22/13/T/W/
25
12
අරුණ
18
කොළොම්මඩ වැව
22/13/T/W/
102
102
කොළොම්මඩ
19
ඇතිලිවැව
තෝරආර
22/13/T/W/07
30.25
30
පැරකුම්
20
ගල් අමුණ
22/13/T/W/02
23.25
17
ගල් අමුණ
21
18 වැව
22/13/T/W/25
54
26
18 වැව
22
දහයියාගල වැව
22/13/T/W/24
56
36
දහයියාගල
23
කිතුල්කොටේ
කොහොඔගස් වැව
22/13/T/W/14
62.5
43
සමගි
24
මකුළු වැව
22/13/T/W/13
60.5
39
සමගි
25
ගැමුණු වැව
22/13/T/W/55
24
18
ගැමුණු
26
කදන් වැව
22/13/T/W/
27
24
සමගි
27
ඌව කුඩාඹය
බෝධි වැව
22/13/T/W/06
37
37
බෝධි වැව
28
හල්මිල්ල වැව
22/13/T/W/09
32
24
 රන්තරු
29
මහර වැව
22/13/T/W/30
46
23
ප්‍රදීපා
30
වැලි ආර
22/13/T/W/32
37.5
26
ප්‍රදිපා
31
දුප්පතා වැව
22/13/T/W/11
30
26
දුප්පතා වැව
32
ගල් වැව
22/13/T/W/08
38
30
ගල් වැව
33
බලහරුව
ඌරුහොරේ වැව
22/13/T/W/28
32
36
දිමුතු
34
ඉනුම් ආර වැව
22/13/T/W/27
24
12
ඉනුම් ආර
35
නැව් වැව
22/13/T/W/
42
24
සමගි
36
කොළඹ වත්ත වැව
22/13/T/W/19
44.5
31
ජය බිම
37
තෙළුල්ල ජනපදය
නයිගල් ආර වැව
22/13/T/W/26
17
34
නයිගල් ආර
38
වළස්කෙම වැව
22/13/T/W/05
68
68
වළස්කෙම වැව
39
පිහිල්ලේකෙම වැව
22/13/T/W/04
22
22
පිහිල්ලේකෙම වැව
40
තෙළුල්ල
තෙළුල්ල වැව
22/13/T/W/33
30
40
තෙළුල්ල වැව
41
වෙහෙරයාය ජනපදය
ඇතිලිවැව
22/13/T/W/12
36.25
40
පැරකුම්
42
දෙබරආර
මැද වැව
22/13/T/W/
17
11
සුහද
43
රන්දෙණිගොඩයාය
36 යාය අමුණ
22/13/T/W/34
22
14
ප්‍රගති