ගොවිජන බැංකුව


1
ගොවිජන බැංකු කළමනාකරණයමූල්‍ය පාලනය සහ වාර්ථාකරණය
2
ගොවිජන බැංකු (නියමු ව්‍යාපෘතියට)ට අදාල කොටස්කරුවන්ගේ සහ තැන්පත්කරුවන්ගේ කොටස් හා තැන්පතු සඳහා පොළී තීරණය කිරීම   
3
"සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය"
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය සමග ගනුදෙනු කරන ගොවි ජනතාව වෙත සහන සැලසීම
4
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය මගින් රජයේ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිජන සේවා කාරක සභාව/ සංවර්ධන සභාව වෙත කෙටිකාලීන ණය මුදල් ලබාදීමේ විශේෂ වැඩසටහන06/2020
5
"වාරි දිරිය" - සුළු වාරි කර්මාන්ත අළුත්වැඩියාවන් සඳහා ගොවි සංවිධාන වෙත  මූල්‍ය පහසුකම් සැලසීමේ ගොවිජන බැංකු විශේෂ ණය යෝජනා ක්‍රමය   
6
ගොවිජන බැංකු කළමනාකරණය, වාර්ථාකරණය හා මූල්‍ය පාලනයට අදාළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ උපදෙස්09/2020
4/2012සංශෝධනය1
7
විශේෂ බඩඉරිඟු ප්‍රවර්ධන ණය යෝජනා ක්‍රමය - 2020/2112/2020
8
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය නිලධාරීන් සඳහා දිරි දීමනා ගෙවීම    08/2021
9
කාන්තා ගොවි සංවිධාන සඳහා "සෞභාග්‍යා" ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය 11/2021
10"සෞභාග්‍යා සාරභූමි" ණය යෝජනා ක්‍රමය14/2021
11ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය මගින් කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොවිජන‌ෙ සේවා කාරක සභාව/ සංවර්ධන සභාව වෙත කෙටිකාලීන ණය මුදල් ලබාදීමේ විශේෂ ණය වැඩසටහන15/2021
12සංශෝධිත 1918 අගෝස්තු 1 දිනැති මුදල් ණයට දීමේ ආඥා පනතේ 05 වන වගන්තිය සහ කල්පසු වූ ණය සඳහා ගොවීන් වෙත පොලී සහන සැලසීම16/2021


චක්‍රලේඛ ලිපි
1
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ගනුදෙනුකාර ගොවි ජනතාවට සහන සලසනු වස් ණය මුදල් අය කලයුතු කාලය දැනුම්දීම සහ ගිවිසුම්ගත කාලය සංශෝධනය කිරීම
2
ගොවිජන බැංකු පොළී අනුපාතයන් සංශෝධනය කිරීම
3
වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම වෙනුවෙන් දීමනා ගෙවීම
2021.09.16